ඇන්තූරියම් වගාවට වින කරන පළිබෝධ හා පළිබෝධ වගාවට වැළදෙන රෝග හා මර්ධනය
අද
මං අරන් ආවේ ඇන්තූරියම් වගාවට සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට ගොඩක් වැදගත් ලිපියක්
මේක උපුටා ගත්තේ විකිපීඩියා එකෙන් ඒ අරන් ටිකක් එහෙට මෙහෙට කෑලි දාලා ඔන්න
ඔයාලට දෙනවා බලන්නකෝ හොදද කියලා
වගාවට වින කරන පළිබෝධ
- මයිටන්
- කොරපොතු කුරුමිණියා
- ගොළුබෙල්ලන්
- හංගොල්ලන්
- වේයන්
- යුෂ උරා බොන මකුණන්
වගාවට වැළදෙන රෝග හා මර්ධනය
ඇන්තූරියම් වගාවට වැළදෙන රෝග අතර දිලීර රෝග වැදගත්ය.වගා මාධ්‍යයේ ජලය බැස යාම නිසියාකාරව සිදු නොවීම හා තෙතමණය මත ඇතිවන දිලීර පත්‍රයේ ගොබය හෝ පත්‍ර සවි වන ස්ථානවලට හානි කිරීම නිසා එම ප්‍රදේශය කුණු වීමට ලක් වේ.මෙය ගොබය කුණුවීමේ රෝගය ලෙස හඳුන්වයි.තෙතමනය ඇති කාලවලදී දිලීර නිසා ඇන්තූරියම් මලේ ජදශුකියේ පාදය දක්වා කුණු වී හැලී යාම සිදු වේ. ඇතැම් අවස්ථාවලදී දුඹුරු පැහැයෙන් හට ගන්නා කුඩා ලප ක්‍රමයෙන් විශාල වී පත්‍රවල වැඩි ප්‍රදේශයක් වසා ගනී.මෙවැනි දුඹුරු පැහැ ගත් ප්‍රදේශ වියලී ගොස් සිදුරු වීම කලක් ගත වූ පසු සිදු වේ.මේ සඳහා වෙළදපොලේ ඇති දිලීර නාශක භාවිතා කළ හැකිය. වැසි සහිත කාලවලදී ජලය හොඳින් බැස යාම දිලීර අඩු කිරීමට හේතු වේ.
ඇන්තූරියම් වර්ග
0 පොස්ට් එක ගැන හිතෙන දේ ගැන පහලින් කියන්න:
Post a Comment